වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළහ.