ලබන මහ මැතිවරණයේ දී තමා අනිවාර්යයෙන්ම තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.