මහ ඔය උප සභාපති වතුර ටැංකිය උඩ නඟී


මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ සිටී. ප්‍රාදේශීය සභාවේ පරිපාලනයේ සිදුවී යැයි කියන අක්‍රමිකතාවලට විරෝධය පෑම අරමුණ බව ඔහු ප්‍රාදේශීය සභාවේ කළ කතාවෙන් පැහැදිලි විය.