මස් කඩ හිමියෙක් දිවුලපිටියේ දී මරා දමලා


දිවුලපිටිය ප්‍රදේශයේ මස්කඩ හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. ලොරියක් පදවා යමින් සිටියදී ඔහු ලැහුබැද ආ වාහනයක සිටි අයකු ඔහුට වෙඩි තබා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.