මවුපියෝ පිරිසක් නීතිය අතට ගනිති
නුවරඑළියේ අධ්‍යාපන චාරිකා ගිය පාසල් දරුවන් පමාවී යැයි බළන්ගොඩදී හා කිරිඇල්ලේ දී බස් රියැදුරන්ට පහරදුන් බව කියන මාපියන් හත් දෙනකු අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරගම පොලිසිය කියයි. කාන්තාවන් දෙදෙනකු ඇතුළු පිරිසක් අතර මඟදී තම දරුවන් ඉල්ලා පහර දුන් බව රියැදුරන් පොලිසියට කියා ඇත. හක්ගලදි කැම ගැනීමෙන් පසු ඇති වූ අජිර්ණයක් නිසා දරුවන් දියතාලව රෝහලට ඇතුළු කළ බව ගුරුවරු කියති.

