මවත් දුවත් මරා දාලා?


වැල්ලවාය කුඩාඔය විසි හයේ කණුව ප්‍රදේශයේ මවකගේ (85) හා දියණියකගේ (55) මළ සිරුරු දෙකක් නිවසේදී සොයා ගත් බව පොලීසිය කියයි.

මේ මරණ සැක සහිත බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.