මව මරුට : දියණිය රෝහලට


මාතර තෙලිජ්ජවිල දී බස් හා බයිසිකල් අනතුරකින් මවක මියගොස් දියණියක් තුවාල ලැබුවාය. මව බයිසිකලයේ තබාගෙන දියණිය බයිසිකලය පැද යද්දී මෙම අනතුර සිදු විය.