
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති බඳුන් වෙන්දේසියකදී මල් වටිටියක් රුපියල් 4,50,000කට අලෙවි වූ බව සංවිධායකයෝ පවසති.
ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එම මල්වට්ටිය මිලට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් සංවිධාන කළ මෙම පිංකම් මාලාව අතර තුර දැඩි වර්ෂාව ද නොතකා විශාල පිරිසක් කුසුම් බඳුන් වෙන්දේසීයට එක්ව සිටියහ.

