මරුවා පොල් ගසින් එයි


මහනුවර අම්පිටියේ සිටි 31 හැවිරිදි දෙදරු පියකු හල්ඔළුවේ වත්තක පොල් කැඩීමට ගොස් අඩි 40ක් උස පොල් ගසකින් වැටී මිය ගොස් තිබේ.

උදර කුහරයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පේරාදෙණිය මහ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරීන් පී ආර් ජයසුන්දර මහතා නිගමනය කළේය.