(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව බොරැල්ල දෙපානම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් කාය වර්ධන උපදේශකවරයකු (38) නවතා තිබු කන්ටේනරයක ගැටී ඇද වැටීමෙන් ධාවනය වු ට්‍රිපර් රථයකට යට වී මිය ගිය බව පොලිසිය කියයි.