මරංචි ප්‍රෝඩාව පිටකොටුවටත් පනී
නිධානයකින් ගත් බව අඟවමින් රන් ආලේප කළ මරංචි හෙවත් තඹ කැබිලි 510ක් රන් බව කියමින් කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේදී නෑබඩ ව්‍යාපාරිකයකුට අළෙවි කරන්නට ගිය පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාෂය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ මරංචි ජාවාරමට අනුරාධපුරයේදී ව්‍යාපාරිකයෝ රැසක්ම අසුවූහ.

