මඳ කිපිලා දළෙන් ඇන මරලා


තලාවේ මැදගම වැව්පිටියේ දින හතරක් තිස්සේ ඇතකු හා අලියකු අතර පැවැති ගැටුම අවසන් වූයේ දළ පහරින් ප්‍රතිමල්ලවයා මිය යෑමෙනි. මඳ කිපීම නිසා මේ රණ්ඩුව හටගන්නට ඇතැයි වනජීවි සහාකර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එස්. වේරගල මහතා කියයි