මන්ත‍්‍රී රිය මාර ගහේ


වන්නි  දිසා මන්ත‍්‍රී හුනයිස් ෆාරුක් මහතා ඇතුළු හය දෙනකු කොළඹ සිට මන්නාරම බලා ගමන් කළ ප‍්‍රාඩෝ රිය බත්තුලූඔය පාලම අසලදී මාරගහක හැපීමෙන් මන්ත‍්‍රී ඇතුළු හය දෙනෙක් සුළු තුවාල ලදහ.