මන්ත්රී රියේ හැපුණු මගියා මරුට By None // 2012 නොවැ 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතා ගමන් කළ රියේ රන්න වාඩිගලදී 39 ගැමියකු හැපී මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. අනතුර වළක්වන්නට යද්දී මන්ත්රී රිය බසයක හැපී මන්ත්රී ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත