මධ්‍යම සභාපති ටිකට් කපාගෙන යයි
සාලින්ද බණ්ඩාර දිසානායක මධ්‍යම පළාත් සභාපති අද කැමැත්තෙන්ම ටිකට් කප්පවාගෙන මහනුවර රෝහලෙන් පිටවී ගිය බව අධ්‍යක්ෂ දොස්තර ඩබ් ජී කේ දිසානායක මහතා කියයි.
හඟුරන්කෙත මාදන්වල ගොවිපළේ කටුමැටි පැලේදී එල්ලී මැරැන්නට ගියැයි කියන සභාපති මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලු කැරුනේ පසුගිය සෙනසුරාදාය.

