මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මේසයට නගී
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් ඇප ලබා සිටින පළාත් ප‍්‍රවාහන අධිකාරි ඩබ්ලිව්.ජී. රණසිංහ යළි සේවයට කැඳවීම ගැන විරෝධය පළ කරමින් පළාත් සභා මන්ත‍්‍රී තිලක් රාජපක්‍ෂ මහතා මධ්‍යම පළාත් සභා රැස්වීමේදී මේසයක් මතට නැගී විරෝධය පළ කිරීම නිසා සභාවේ ගාලගෝට්ටියක් ඇතිවිය.
ඔහුට අද සභාව තහනම් කළ නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්.එම්. යසමාන මහතා ඔහු නම්කර එළියට දැමීය.

