බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ මඤ්ඤොක්කා ගලවාගෙන ගිය සොරෙකු ග්‍රේරෝ නම් පොලිස් සුනඛයාගේ ඉවෙන් අල්ලා ගැනිමට බණ්ඩාරගම පොලිසිය සමත් වුහ.
හේනේ තිබු සෙරප්පුවක් ඉව කිරීමෙන් පසු ග්‍රේරෝ සොරා සොයා ගියේය.