මඟ මරු දෙන්නෙක් රැගෙන යයි


තෙල්වත්ත පැරෑලියේදී ලොරියක් හා යතුරු පැදියක් ගැටීමෙන්  යතුරුපැදියේ ගමන් ගත් දෙනොම මරුමුවට පත් වු බව පොලීසිය කියයි.