(යොහාන් භාසුර)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඒ මහතා අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ අලුත් ‘බ්‍රැන්ඩ් නේම්’ එක පිළිබඳව මාධ්‍යවේදියෙක් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
“ඔය කවුරු මොනවා කිව්වත් මමත් මගේ මේකෙ ‘ටෝන්’ එකට දාලා තියෙන්නෙත් ඒක. ඒකෙ මගේ නම කියනවානේ. රින්ස් යන්නේ බැසිල්, බැසිල් කියලා. මුල් ටිකත් යනවා ඒක අඩුවට එන්නේ. ඔහෙලා දන්නවනේ මට වැඩිය හොඳට”
(ඡායාරූප: ගයාන් අමරසේකර)