මග මරුවා ගොකරැල්ලටත් යයි


දඹුල්ල කුරුණෑගල  මාර්ගයේ ගොකරැල්ල දොළොස්දාහේදී බස් රථයක් වැලි පැටවු ටිපර් රථයක් ගැටී පුද්ගයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි .

P1170547 P1170556