භාරත ඝාතන සැකකරුවනට ඇප ඉල්ලයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු කොළොන්නාවේදී ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවනට ඇප ඉල්ලා විත්තිකරුවන්ගේ නීතීඥයෝ මහාධිකරණයට පෙත්සමක් ගොනු කළහ.
එය දෙසැම්බර් 21 වැනිදා සළකා බලන බව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පැවීසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද මේ නඩුවේ සැකකරුවෙකි. ඔහු තවම සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබයි

