කණ්ඩලම වැවේ නාන්නට ගිය නාවලපිටි තරුණයෙක් දියේ ගිලි මරණයට පත් විය.
බෝලයක් ගෙන තම සගයන් සමග ජලාශයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.