නීතී විරෝධි සංක්‍රමිණිකයින් ලෙස ලුහු බදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී ගාල්ලේ සිට මුහුදු සැතපුම් 290 ක දුරින් ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයින් 73 දෙනකු අද (24) විදෙස් වෙළෙද නැවකින් බේරාගෙන ගාල්ලට රැගෙන එන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පැවසීය.
මොවුන් උතුරු නැගෙනහිර වැසියන් බව කියති.