බේරුවල ඩොලර් මොසැම්බික් නොයයි
ඩොලර් 54800ක් (රුපියල් ලක්‍ෂ හැත්තෑ එකක් පමණ) දෝහා ඔස්සේ මොසැම්බික් රාජ්‍යයට රැුගෙන යෑමට තැත් කළ බේරුවල මැණික් ව්‍යාපාරිකයන් සිවුදෙනෙක් ගුවන් යානයට ගොඩවීමට මිනිත්තු කිහිපයකට පෙර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

