බේකරි සේවක පොලු පහරින් මරුට


ජා-ඇල ඒකල බේකරියකදී පොල්ලකින් ගසා බේකරි සේවකයකු මරා දමා ඇතැයි ද, මීට හේතුව පෞද්ගලික ආරවුලක්යැයි ද පොලීසිය කියි.