බෙරික් පන්සලේ කඨින චීවරය රන්සිවි ගෙයින් By None // 2012 නොවැ 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ කඨින මහා පින්කම, ඕස්ට්‍රේලියාවේ සංඝනායක විහාරාධිපති දිගාමඩුලලේ විමලානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලාංකිකයන් හා ඕස්ට්‍රේලියා ජාතිකයන් සහාභාගීත්වයෙන් සිදු විය. අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියෝ මේ පන්සල පිහිටැවූහ. වික්ටෝරියාවේ බෞද්ධ කටයුතු පිළිබඳ ප්‍රධානී ජුලියන් බැම්ෆෝර්ඩ් මහතා සමග ඕස්ට්‍රේලියා ජාතිකයන් සාදුකාර මැද්දේ කඨින චීවරය රන්සිවි ගෙයක් මත තබා රැගෙන යාම ද සිත් ගත් දසුනක් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත