බුදු දහමට නිගා කරමින් වංචා සහගත ලෙස සිවුරු පොරවාගෙන සංවිධානාත්මක ලෙස මුදල් එකුතු කරමින් විවිධ අපරාධ කරන කණ්ඩායම් සිටිතියි බොදුබල සේනා මහා ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ කිහ.
ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට විශේෂ පනිවිඩයක් දෙමින් ඒ හිමියෝ එසේ පැවසූයේ කොළඹ තුම්මුල්ලේ සම්බුද්ධත්ව මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය මහණවී සිවුරු හළ තරුණනකුට මරණ තර්ජන එල්ල කර යළි සිවුරු පොරවා පන්සලකට ආධාර පිනිස ටිකට් විකිනිමට දි ඇතැයි ද ඒ හිමියෝ කීහ



1බලෙන් සිවුරු පොරවු පුදුගලයා ලවා අපරාදය පාපොච්චාරනය කරවූ අවස්ථාව
2 යළි සිවුර ඉවත් කොට ගිහි අඳුම් අන්දවා
3 කිරම විමල ජෝති හිමියෝ අදහස් දක්වමින්