ලොව පුරා බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වූ දඹදිව බුද්ධගයාවේ ආගමික වතාවත් සිරිත් පරිදි සිදු කරන බව බුද්ධගයාවේ මහාබෝධි මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ පවසති.
සිදුහත් කුමාරා බුද්ධත්වය ලබා ගත් බුද්ධගයාව ලෝක උරුමයකි.
මහාබෝධිය අවට බෞද්ධ විහාරාරාම මහා සංඝරත්නය එහි පුද පූජාවලට සහභාගීවන බව සද්ධාතිස්ස හිමියෝ කියති.
මහාබෝධි සමාගමේ ලේකම් ආචාර්ය දොඩංගොඩ රේවත හිමියන්ගේ මගපෙන්වීම යටතේ විශේෂ පහන් පූජාවක් පැවත්වනු ලැබීය.
ඉරිදා බෝමබ ප්‍රහාරයෙන් පසු සියලු ආරක්ෂාව තර කර ඇති බවත්, මේ මස අග සිට ශ්‍රී ලංකාවේ සිට වන්දනාකරුවන් එතියි බලාපොරොත්තු වන බවත් ඒ හිමියෝ පවසති.
(ප්‍රහාරය වූ දින ගත් ඡායාරූපයක්)