බීර බොන්න කඩේ කඩයි


කටුගස්තොට අඹතැන්න ප‍්‍රදේශයේ බීර අලෙවි සලකින් බීර බෝතල් 30 ක් සොරකම් කර බිව් කල්ලියක් පිළිබඳව කටුගස්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .

පොලීසිය ප්‍රකාශ කළේ පසුගිය දින දෙක තුනක් ඇතුලත බීර බෝතල් 30 ක් සොරකම් කර ඇති බවයි.මෙම කල්ලියේ හතර දෙනකු සිටින බවත් එක් අයකු අත්අඩංගුවට ගත් බවත්  පොලීසිය පවසයි.