(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
මේ සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.