බැසිල් අවුරුද්දට පස්සේ ලංකාවට ?


හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා  අප්‍රේල් 20 ට පසු දිනක ශ්‍රී ලංකාට පැමිණ මුල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් කරනු ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ යු අර් ද සිල්වා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවේ කියා සිටියේය.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික මුදල් ඇතුළු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරුණු දක්වා ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේද පුරවැසියෙකි.ඔහු වෛද්‍ය ප්‍රතාකාර ලබන බව ඔහුගේ නීතීඥවරු කීහ.