බැසිල් අද හෙටම එනවා: පොහොට්ටුවට නායකත්වයත් දෙනවා


(සුජිත් හේවාජුලිගේ )

බැසිල් රාජපක්ෂ මහතා අද හෙටම නැවතත් පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  නායකත්වය ලබාදෙන බව  පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

ජනතාව අප සමග සිටිනවා යැයිද ඔහු  සඳහන් කළේය.

මෛත්‍රිපාල සිරිසේන සමග නොගිය ජනතාව රොෂාන් රණසිංහ සමග යාවිදැයි  බලාපොරොත්තු විය නොහැකි බව ගම්ලත් මහතා වැඩිදුරටත් පැවසීය.