බැකෝ මරුවා පුත්තලම කඩොලානට පනී


පුත්තලම - වනාතවිල්ලුව  රෙඩිබානා ප්‍රදේශයේ  කඩොලාන අක්කර  10 – 15 වැනසී යැයි අසල ඉස්සන් ගොවිපොළක අයිතිකරුවකු සහ  හා සහයකයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය කියයි.

කළපු  ධීවරයින්  වානාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති ඩග්ලස්  ඉන්දික සේනාධීර මහාතාට කළ පැමිණිල්ලකට අනුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් රවින්ද්‍ර  වික්‍රමසිංහ වනාතවිල්ලුව පොලීසිය සහ  වන නිලධාරිහු  පරීක්ෂණ  කළහ.

කඩොලාන වනය එලිකොට  ඉස්සන් පොකුණක්  හදමින් සිටි  බැකෝ  යන්ත්‍රයක්ද මෙහිදී  අත්අඩංගුවට ගනු ලැබිණි.

61 62 63

රෝවන් පෙරේරා

51 52 53 54 55 56

එච් සී චන්දන