බදුල්ලේ පෞද්ගලික බැංකුවක අනතුරු ඇඟවීමේ නළාව අත්වැරැදීමකින් නාද වීම නිසා පොලීසිය වහා පැමිණියේය.
බැංකුව කොල්ලකන්නට ඇතැයි මඟතොට ගිය අයද සිතුහ.
සවස හතරට පමණ මේ කලබලය ඇති විය.