පොල්ගස්ඕවිට හල්පිට ගෙදරකට ආ එක් දරු මවක වැසිකිළි වළට වැටී මරුමුවට පත් වුවාය.
පිළියන්දල මිරිස්වත්තේ සිට ඇය එහි එන විට ඉදිරිපස දොර වසා තිබිණි . ගෙයි පිටුපසට යද්දී ඇය මේ අනතුරට ලක් වුවාය.
ගෙහිමි කත ඒ වන විට වැසිකිළි වළේ අලුත්වැඩියාවට බාස් කෙනකු සොයා ගොස් සිටියාය.