බ්ලොගර්වරු මාදු ගඟේ යති


ආසියාවේ පැවැත්වෙන පළමු  සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුලුව සඳහා දිවයිනට පැමිණි බ්ලොග්කරුවෝ මාදු ගඟේ  සවාරියක් ගියහ.

එහි දුපත්  කිහිපයක සංචාරය කළ ඔවුහු කුරුඳු තැලුහ.

මෙම බ්ලොග්කරුවේ  තම බ්ලොග් අඩවි සිය වෘත්තීය ජීවනෝපාය කරගෙන ඒ හරහා විශාල ආදායමක් උපදවති. ඔවුන්ගේ් පාඨක පිරිසද මිලියන ගනණකි.

ඔවුහු මෙරට රැදී සිටි කෙටි කාලය තුළදී ලංකාවේ සුන්දර ස්ථාන රැසක සංචාරය කර එම ස්ථාන රූ ගත කර ඔවුන්ගේ බ්ලොග් අඩවි හරහා ඒවා ලෝවට ප්‍රසිද්ධ කළහ.

සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම  සහ වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය  එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.

 

7

4 2

PB180103 PB180078 PB180104 DSCF2255 DSCF2218 DSCF2211 DSCF2210 DSCF2206 10 9 8  6 5  3  1