බස්නායක නිළමේ වැඩබාර ගනී


උග්ගල් අලුත්නුවර  කතරගම දේවාලයේ නව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා නව පදවියේ වැඩ භාර ගනිමින් නව වාහල්කඩද විවෘත කළේය.

 මහනුවර දළදා මාලිගාවේ බස්නායක නිළමේ නිලංග දෑල හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.