බස් හිමියා අල්ලන්නැයි උද්ඝෝෂණ


රියදුරෙකුට හා කොන්දස්කර වරයෙකුට පහර දුන් බව කියන බස් හිමියෙකු  අත් අඩංගුවට ගන්නැයි  පිටකොටුව රුක්මල්ගම පෞද්ගලික  බස් සේවකයෝ අද වර්ජනයන් ඇරඹූහ.