(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුකරන බව කියන ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද(31) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.
සංගමයේ සභාපති ගැමුණු විජයරත්න ඇතුළු පිරිසක් පැමිණිල්ල බාර දුන්හ.


