බස් වෑන් ගැටුමෙන් අටක් රෝහලේ


ඕමත්ත සිට කොළඹ බලා ගමන්ගත්  පෞද්ගලික බස් රථයක් සහ   වෑන් රියක් මතුගම පාන්තියේදි  එකිනෙක ගැටීමෙන් හත්දෙනක් තුවාල ලැබූ බවත් තුවාල කරුවන්   නාගොඩ හා  වෑත්තෑව රොහල්වලට ඇතුළත් කළ බව ද මතුගම  පොලීසිය කියයි.