බස් වර්ජනය අවසන්


ඇල්පිටිය පෞද්ගලික බස් රථ රියදුරකුට පහර දුන්නැයි කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු  කොළඹ ඇල්පිටිය පෞද්ගලික බස් වර්ජනය අවසන් කළ බව ඇල්පිය පොලීසිය කියයි.