බස් දෙකක් ගැටී සිසුහු 12ක් රෝහලේ


තලවාකැලේ දී බස් දෙකක් ගැටී පාසල් ළමයින් 12 දෙනකු තුවාල ලබා තලවාකැලේ රෝහලට ඇතුළත් කළ බව  පොලිසිය කියයි. පාසලේ උත්සවයට යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.