බස් දෙකක් ගැටී 34ක් රෝහලේ


මොරගහහේන තලගල හන්දියේදී පෞද්ගලික බස් දෙකක් ගැටී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු 34 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.