බස් ගාස්තුවට රිට් ආඥාවක් ඉල්ලයි


පෞද්ගලික බස් ගාස්තු සියයට හතකින් වැය කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට යොමු කර ඇත.