බස් ඇමැති බස් තල්ලු කරයි


ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සෑම උදෑසනකම මතුගම නගරයේ අඩුපාඩු සොයා බලමින් නගරය අලංකාරව තබා ගැනීමට උනන්දුවක් දැක්වයි.

සිකුරාදා (19) උදෑසන පෞද්ගලික බස් රථයක් රථගාලයේදී පණ ගැන්වීමට නොහැකිව තිබියදී අමාත්‍යවරයා රථය තල්ලු කරන්නට උදව් දුන්නේය.