බස් අනතුරින් යුවළක් රෝහලේ


තරුණ යුවළක් දඹුල්ල විහාර හන්දියේදී  මහනුවර සිට දඹුල්ල දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක හැපී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව දඹුල්ල පොලීසිය කියයි. 

බසය මාර්ගය ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදු වී ඇත.