බසය ගහේ වැදී හතරක් මරුට


මනම්පිටිය කොටලීයේදී බසයක් ගසක වැදීමෙන් සිවිදෙනෙකු මරු මුවට පත්වී  දහනව දෙනෙකු  තුවාළ ලැබූ බව  පොලිසිය කියයි.

කොළඹ සිට මඩකලපුව බලා යමින් සිටි මෙම බසය අද අලුයම තුනට පමණ මෙම අනතුරට ලක් විය.

සමෘද්ධි නිලධරයන්  පිරිසක් එහි ගමන් කළ බව දැනගන්නට ඇත.