බලු වැඩක් කරලා


දඩාවතේ යන  බල්ලන්  පනහකට අධික ප්‍රමාණයක් කූඩු කර වාහන දෙකකින්  රැගෙනවිත්  බණ්ඩාරගම  ගල්තුඩේ වෙල්යාය අසල ප්‍ර‍දේශයට මුදාහැර ඇතැයි  බණ්ඩාරගම ප්‍රදේශිය සභාවේ  විපක්ෂ නායක  මහේෂ් කොතලාවල  මහතා (එ ජා ප)  කියයි.

මේ බල්ලන් ගෙන ආ වාහන හා පිරිස කවුදැයි හදුනාගත් බවද  ඔහු පවසයි.