බලපිටිය නීතීඥවරු වර්ජනයේ


බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු අද වැඩ වැරූහ. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝග යෝජනාවට විරෝධය පළ කිරීම තම අරමුණ බව ඔවුහු කියති.