බර්ටි තනියම දිවුරයි


තෙවරක්ම උතුරු මැද මහ ඇමැති වූ  බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා උතුරු මැද මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියෙන් අද දිවුරුම් දුන්නේය.  නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතා ඇතුළු පිරිස දිවුරුම් දී පැය බාගයකට පසුව ඔහු දිවරුම් දුන්නේය. ඒ අවස්ථාවට ඔහු පැමිණ සිටියේ නැත.